ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

ශ්‍රී ලංකාවට තවත් රන් පදක්කමක්

February 7, 2016   12:33 pm





12 වෙනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ පාපැදි ඉසව්වෙන් ශ්‍රී ලංකාවේ ජීවන් ජයසිංහ රන් පදක්කමක් දිනාගෙන තිබේ.

තරගාවලියේ තුන් වන දිනය අද(07) වන අතර පදක්කම් සටහනේ රන් පදක්කම් 05ක්, රීදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 09ක් සමඟින් ශ්‍රී ලංකාව දෙවන ස්ථානයේ පසුවනවා.

ඉන්දියාව රන් පදක්කම් 15ක් සමඟින් පසුවන්නේ තරගාවලියේ පළමු ස්ථානයයි.