චූලානන්ද පෙරේරා රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙයි

චූලානන්ද පෙරේරා රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙයි

December 1, 2015   10:28 pm


කලෙක ආගමන විගමන පාලක ලෙස කටයුතු කළ චූලානන්ද පෙරේරා මහතා නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කර තිබේ.

ඒ අනුව හෙතෙම හෙට (02)දිනයේදී ස්වකීය ධූරයේ වැඩ බාරගැනීමට නියමිත බව සඳහන්ය.