වි‍ශේෂ වාහන බලපත්‍ර 21දා සිට අවලංගුයි

වි‍ශේෂ වාහන බලපත්‍ර 21දා සිට අවලංගුයි

November 24, 2015   06:41 pm



බදු රහිතව වාහන ආනයනය කිරීම සඳහා ලබාදී තිබූ  සහන බලපත්‍ර කාලසීමාව පසුගිය 21 දින සිට අවලංගු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නොවැම්බර් 20 දක්වා ණයවර ලිපි ලබාගත් පුද්ගලයින් සඳහා දෙසැම්බර් 31 වන දිනට පෙර විවෘත කළ යුතු  බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.