වල්ලපට්ට ඇද්ද පිටස්තරයෙක් කොටුවෙයි

වල්ලපට්ට ඇද්ද පිටස්තරයෙක් කොටුවෙයි

July 6, 2015   10:19 am

මීගහතැන්න - පැලවත්ත, කොස්කැටිය ප්‍රදේශයේදී වල්ලපට්ටා ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මීගහතැන්න පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගත් බව  පොලිසිය පැවසුවේය.

සැකකරු සතුව තිබී වල්ලපට්ටා කිලෝ 01 ග්‍රෑම් 100 ක් පොලිස් බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද(06)  මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත අතර වැඩිදුර විමර්ශන මීගහතැන්න පොලිසිය සිදු කරයි.