ඡන්දෙට කලින් මාංචු වැටෙයි

ඡන්දෙට කලින් මාංචු වැටෙයි

July 3, 2015   09:18 am



මැතිවරණයට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉඩම් ගනුදෙනුවකට අදාලව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ඔහුගේ බිරිඳ මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.