වෙනස් කෑමක්...

වෙනස් කෑමක්...

October 12, 2017  

Bookmark and Share
අද(12) පෙරවරුවේ මහනුවර හාරගම ඇඟලුම් ආයතනයක සේවිකාවන් 200 කට ආසන්න පිරිසක් ආසාත්මික තාවයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

අද පෙරවරුවේ එම ඇඟලුම් ආයතනය මඟින් උදැසන අහර ලබාදුන් අතර එම ආහාර ශරීර ගත වීමෙන් පසු අසාත්මික තත්ත්වයක් හේතුවෙන් මෙම පිරිස රෝහල් ගතකර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඡායා රූප - චන්දන උඩුවාවල