අලි පහරින් මරුට

අලි පහරින් මරුට

April 14, 2015   12:25 pm




අරලගංවිල, සිරිපුර පාසල් ක්‍රීඩාංගණය පිටුපස ලදු කැළෑ ප්‍රදේශයේ දී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 මියගොස් ඇත්තේ 45 හැවිරිදි පහල යක්කුරේ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව පොලීසිය පැවසුවේය.

 මෘත ශරීරය දෙහිඅත්තකණ්ඩිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතය.