ක්‍රමය වෙනස් වෙයි

ක්‍රමය වෙනස් වෙයි

July 26, 2017  

Bookmark and Share
ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් ක්‍රමවේදයක් අනුව ඡන්දය භාවිතා කර තිබේ.

ඒ අනුව ඊයේ(25) දිනයේ දී පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබු විදෙස් විනිමය පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීම මෙම ක්‍රමවේදය අනුව සිදු කර ඇත.

කාර්යක්ෂම ලෙස හා කාලය කළමනාකරණය කර ගත හැකි ක්‍රමවේදයක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි.