අන්දෝනියා පල්ලියේ වාර්ෂික මංගල්‍ය අදයි

අන්දෝනියා පල්ලියේ වාර්ෂික මංගල්‍ය අදයි

February 28, 2015   02:37 pm




කච්චතිව් අන්දෝනියා පල්ලියේ වාර්ෂික මංගල්‍ය අද(28)  පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ශ්‍රී ලාංකික ධීවරයින් සහ ඉන්දීය ධීවරයින් සම්බන්ධ වී අදාළ කටයුතු සිදු කිරීම මෙහි විශේෂත්වයකි.

මේ සඳහා ඉන්දියාවේ රාමේෂ්වරම් සිට 4296 දෙනෙකු පැමිණෙන බව වාර්තා වෙයි.

මෙම මංග්‍යය හෙට දිනයේදී අවසන් වීමට නියමිතය තිබේ.