ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මුස්ලිම් කොංග්‍රසයෙන් ආරාධනාවක්

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට මුස්ලිම් කොංග්‍රසයෙන් ආරාධනාවක්

February 8, 2015   10:48 pm




නැගෙනහිර පළාත් සභාව තුළ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂයට සහ දෙමළ ජාතික සන්ධානයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආරාධනා කර  තිබේ.



 කොළඹ අද(08)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රවුෆ් හකීම් මහතා මෙම අදහස් පල කළේය.


 ඒ අනුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේ නැගෙනහිර පළාතේ අමාත්‍ය ධුර පිරිනැමීමේ දී එම පක්ෂවල සාමාජිකයින්ට ද අවස්ථාවක් ලබාදීමට තීරණය කර ඇති බවයි.