උසාවියට යමින්..!

උසාවියට යමින්..!

May 23, 2017  

Bookmark and Share
රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි ඇතුළු සිව්දෙනෙකු ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.මේ එම හිමි නම උසාවිය වෙත යන අවස්ථාවේ ඡායාරූපයි.