එකම නඩුවක කොටස්කරුවන්ය අප..!

එකම නඩුවක කොටස්කරුවන්ය අප..!

May 22, 2017  

Bookmark and Share
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ලවී ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගයට ගැනීමට අභියාචනාධිකරණය විසින් අද (22) තීරණය කර තිබේ. මේ අදාළ තීරණය ප්‍රකාශයට පත්වීමෙන් පසුව අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ දසුන් කිහිපයකි.

ඡායා රූ-එරංග පෙරේරා