බසය ප්‍රපාතයට පෙරළිලා...

බසය ප්‍රපාතයට පෙරළිලා...

May 19, 2017  

Bookmark and Share
නුවරඑළිය, මාගස්තොට ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයටකට පෙරළීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.මෙහි තුවාල ලැබුවන් අතර කාන්තාවන් 4 දෙනෙකු සහ ළමුන් 4 දෙනෙකු සිටි බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබුවන් නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයs.

ඡායාරූ-රංජිත් රාජපක්ෂ