Back to Top

 බසය ප්‍රපාතයට පෙරළිලා...

බසය ප්‍රපාතයට පෙරළිලා...

May 19, 2017  

Bookmark and Share
නුවරඑළිය, මාගස්තොට ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයටකට පෙරළීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා තිබේ.මෙහි තුවාල ලැබුවන් අතර කාන්තාවන් 4 දෙනෙකු සහ ළමුන් 4 දෙනෙකු සිටි බව වාර්තා වේ. පොලීසිය සඳහන් කළේ, තුවාල ලැබුවන් නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කර ඇති අතර තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයs.

ඡායාරූ-රංජිත් රාජපක්ෂ