දැයට කිරුළ නවතියි

දැයට කිරුළ නවතියි

January 19, 2015   08:39 am

දැයට කිරුළ ප්‍රදර්ශනයේ උත්සව කටයුතු නවතා දැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව එහි සංවර්ධන කටයුතු පමණක් සිදුකිරීමට රජය තීරණය කර ඇත.

එමෙන්ම දැනට ආරම්භ කර ඇති ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු ඒ ආකාරයෙන්ම සිදුකරන බවට රජය සඳහන් කළේය.

මෙවර දැයට කිරුළ ප්‍රදර්ශනය මාතර, කොටවිල ලැබීම ප්‍රදේශයේදී පැවැත්වීමට පසුගිය රජය සැළසුම් කර තිබුණි.