තුවක්කු කොටස් හමුවෙලා..!

තුවක්කු කොටස් හමුවෙලා..!

April 20, 2017  

Bookmark and Share
පසුගිය යුධ සමයේ එල් ටි ටි සංවිධානය යාපනය,මුහමාලෙයි ප‍්‍රදේශයේ සඟවා තිබු තුවක්කුවල කොටස් 82 ක් ඊයේ(19) සොයාගත් බැව් යාපනය පලෙයි පොලීසිය පවසයි.පලෙයි පොලීසිය පැවසූවේ ඩෑස් නමැති බෝම්බ නිශ්ක‍්‍රීය සංවිධානය මුහමාලෙයි බටහිර ප‍්‍රදේශයේ බෝම්බ නිශ්ක‍්‍රීය කරන අවස්ථාවක බැරලයක් තුළ බහා සඟවා තිබු අදාළ ආයුධ තොගය සොයාගෙන ඇති බවය.

ඡායාරූප-මාධව කුලසේකර