විරෝධයපෑ  සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

විරෝධයපෑ සරසවි සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

December 22, 2014   03:07 pm

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවයේ නියැලි සිටි සරසවි සිසුන් පිරිසක් විසුරුවා හැරීමට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.