දිස්ත්‍රික්ක කිහිපයක් අවදානම් තත්ත්වයක

දිස්ත්‍රික්ක කිහිපයක් අවදානම් තත්ත්වයක

December 20, 2014   10:50 am

ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අවදානමක් පවතින ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව මාතලේ, නුවර, බදුල්ල සහ නුවර එළිය යන දිස්ත්‍රික්ක වලට මෙසේ අවදානම් තත්ත්වයක් පවතින බව එම සංවිධානය සඳහන් කරයි.