ආඥාදායක පාලනය පැරදවීමේ සටන ඓතිහාසික ඌවෙන් ඇරඹුණා

ආඥාදායක පාලනය පැරදවීමේ සටන ඓතිහාසික ඌවෙන් ඇරඹුණා

September 21, 2014   03:00 pm

රාජපක්ෂවරු සතු ශක්තිමත් බලකොටුවක් ලෙස සැලකෙන ඌව පළාත මෙවර පළාත් සභා මැතිවරණයෙන් පැහැදිලි පණිවිඩයක් රජයට ලබාදී ඇති බවත්, දූෂණයෙන් පිරුණු රජයේ කොල්ලකාරී වැඩපිළිවෙළ නොඉවසන බවත්, ඉන් පෙන්නුම් කර ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඌව පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව පෙන්වාදෙයි.

එකී නිවේදනය වැඩිදුරටත් ඉහත පරිදිය.