මනාපයෙන් ඉදිරියෙන් සිටින්නේ කවුද?

මනාපයෙන් ඉදිරියෙන් සිටින්නේ කවුද?

September 21, 2014   12:26 pm

ඌව පළාත් සභා ඡන්ද විමසීමට අදාළ මනාප ගණන් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබේ.

මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලවලට අනුව හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඉදිරියෙන් සිටින බව වාර්තා වේ.

එ‍ෙස්ම බදුල්ල දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රතිඵලවලින් හරින් ප්‍රනාන්දු මහතා ඉදිරියෙන් සිටින බවද වාර්තා වෙයි.