කන්ටේනරය ගුවන් පාලමේ හිරවෙලා - හොලවන්නවත් බෑලුද?

කන්ටේනරය ගුවන් පාලමේ හිරවෙලා - හොලවන්නවත් බෑලුද?

July 30, 2014   04:36 pm

පෑලියගොඩ - බියගම මාර්ගයේදී කන්ටේනරයක් ගුවන් පාලමක සිරවීම නිසා එම මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව පොලීසිය පවසයි.

අද පස්වරුවේ මෙය සිදුව ඇති අතර අදාළ කන්ටේනරයේ වහල කොටස ගුවන් පාලමේ යටි කොටසේ ගෑවී හිරවීම නිසා කන්ටේනරය එහා මෙහා කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව පොලීසිය කියයි.