දූෂකයා අල්ලනු - ජනතාව විරෝධයේ

දූෂකයා අල්ලනු - ජනතාව විරෝධයේ

July 22, 2014   09:32 am

රක්වානේ වයස අවුරුදු 14ක දැරියකට අතවර කළ බව කියන තරුණයෙකු අත්අඩංගුවට නොගැනීමට වි‍රෝධය පළ කර රක්වාන නගරයේදී ද්‍රවිඩ ජාතිකයින් 500 දෙනෙකු පමණ මේවන විට විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

පසුගිය 20 වැනිදා රක්වාන, ඩෙල්වික් වත්ත ප්‍රදේශයේදී මෙය සිදුව ඇති බවත් සැකකරු මේ දක්වා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන නැති බවත් කියමින් විරෝධතාකරුවන් මේවන විට සටන්පාඨ රැගත් පුවරු ප්‍රදර්ශනය කරමින් රක්වාන නගරයට පිවිසෙන ස්ථානයේ විරෝධතාවයක නිරත වන බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.