පොලිස්පතිගෙනුත් ඉල්ලුවා

පොලිස්පතිගෙනුත් ඉල්ලුවා

July 21, 2014   04:54 pm

තම ජීවිතයට එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ආරක්ෂාව සලසන ලෙස පොලිස්පතිවරයාගෙන් ද ඉල්ලීමක් කර ඇති බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පවසයි.

ඔහු සඳහන් කළේ තම නිවස අසළ, කාර්යාලය සහ මහමග දී පුද්ගලයින් කිහිපදෙනෙකු සැකකටයුතු ලෙස හැසිරීම සම්බන්ධයෙන් තලංගම පොලීසියට පැමිණිලි කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් පරීක්ෂණ යම් සාර්ථකත්වයක් පෙන්නුම් කළ ද මෙතෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති බව උපුල් ජයසූරිය මහතා කියයි.