ජනපතිගෙන් අන්තර් ජාතික විද්වත් කමිටුවක්

ජනපතිගෙන් අන්තර් ජාතික විද්වත් කමිටුවක්

July 17, 2014   02:42 pm

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අන්තර් ජාතික විද්වත් කමිටුවක් පත් කර තිබේ.

අතුරුදහන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත්කරනු ලැබූ ජනාධිපති කොමිසමට උපදෙස් ලබාදීම සඳහා මෙම අන්තර් ජාතික විද්වත් කමිටුව පත්කර ඇති බව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ඒකකය පවසයි.

සර් ඩෙස්මන් ද සිල්වා(සභාපති), සර් ජෙෆ්රි නයිස්, මහාචාර්ය ඩේවිඩ් ක්‍රේන් යන තිදෙනා මෙම විද්වත් කමිටුවට අයත්ය.