ධාතු මන්දිරය විවෘත කරමින්....

ධාතු මන්දිරය විවෘත කරමින්....

October 23, 2016  

Bookmark and Share
2016 ඔක්තෝම්බර් මස 22 වන දින ගංගොඩවිල- පැඟිරිවත්ත -ශ්‍රී විවේකාරාමයේ ධාතු මන්දිරය විවෘත කිරීම හා නව ධර්මශාලාවට මුල්ගල තැබීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ පැවැති පුණ්‍ය මහෝත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ අවස්ථාව.