අද සුනාමි පෙරහුරුවක්

අද සුනාමි පෙරහුරුවක්

April 24, 2014   09:44 am

සුනාමි අනතුරු ඇඟවීම් පිළිබඳව පෙර පුහුණුවීමේ වැඩ සටහනක් අද(24) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද(24) දිනයේ දිස්ත්‍රික්ක කිහිපයක සුනාමි පෙරහුරු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද පස්වරු 3.00 සිට මෙම පෙර පුහුණුවීම ක්‍රියාත්මක කරන බව අදාළ මධ්‍යස්ථානය සඳහන් කරයි. .