ආපදාව සුළු පටු නොවූ බැවින් ...?

ආපදාව සුළු පටු නොවූ බැවින් ...?

May 27, 2016  

Bookmark and Share
ජල ගැලීමෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන්, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතන මගින් ප්‍රදානය කළ සහල් තොගයක් ආපදා කළමනාකරණ අංශ වෙත භාරදීම අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සිදුවිය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ආපදා කළමනාකරණ ඇමති අනුර ප්‍රියදර්ශන යාපා, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි යන මහත්වරුන් එක්ව සිටි අයුරුය මේ. විපතට පත් ජනතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ යටතේ ඇති අමාත්‍යාංශයේ සියලූම දෙනා ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් දිනක වැටුප ප්‍රදානය කිරීමද මෙහිදී සිදුවිය.

ඡායා රූ - අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය