මාධ්‍ය නිදහස උදෙසා....

මාධ්‍ය නිදහස උදෙසා....

February 12, 2016  

Bookmark and Share
පුරාවිද්‍යා දෙපාර්තෙම්න්තුව යටතේ පාලනය වන රිටිගල රක්‍ෂිතයේ පුරා විද්‍යා නිලධාරින් සිදුකරන වංචාව හෙළිදරවි කළ මාධ්‍යෙව්දියාට නීතිමය පියවර ගැනිමට එරෙහිව දිවයින පුරා ප්‍රාදේශීය මාධ්‍යෙව්දීන් පුරාවිද්‍යා දෙපාර්තෙමින්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වී තිබේ.‍

ඡායා රූ-රංජිත් රාජපක්ෂ