නායකත්වය චන්දිමාල්ට

නායකත්වය චන්දිමාල්ට

July 17, 2013   05:29 pm

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකත්වය සඳහා දිනේෂ් චන්දිමාල් පත් කර තිබේ‍.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා දෙනේෂ චන්දිමාල් නායකත්වයටත් ලහිරු තිරිමාන්න උප නායක ලෙසත් නම් කර ඇත.