එස්.එල්.පී.එල් තරඟාවලිය අවලංගුයි

එස්.එල්.පී.එල් තරඟාවලිය අවලංගුයි

July 17, 2013   10:02 am

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ එස්.එල්.පී.එල් තරඟායලිය අවලංගු කර තිබේ.

කණ්ඩායම හිමිකරුවන් විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතු වගකීමේ මුදල් නියමිත දිනයට නොගෙවීමත්, කී‍්‍රඩකයන්ගේ ගෙවීම් පිළිබඳ බැංකු වගකීම් සහතික ඉදිරිපත් නොකිරීමත් හේතුවෙන් මෙම තරඟාවලිය අවංගු කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි‍.