හිටපු ජනපතිට එරෙහිව කළු කොඩි!

හිටපු ජනපතිට එරෙහිව කළු කොඩි!

June 9, 2015  

Bookmark and Share
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද(09) පස්වරුවේ පොළොන්නරුව පුරාණ ඉසිපතානාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතව තිබුණද එම විහාරස්ථානය ඉදිරිපිට දායක/දායිකාවන් පිරිසක් විසින් කළු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක් පවත්වන ලදී. මේ හේතුවෙන් එකී ගමන අත්හිටුවා වෙනත් ස්ථානයක රැස්වීම පැවැත්වීමට සංවිධායකයින් විසින් තීරණය කර ඇතැයි සඳහන්ය.

ඡායා රූ-ගාමිණී ඔබේසේකර