වීඩියෝ: සරුබිම් ගොවි සම්මාන....

වීඩියෝ: සරුබිම් ගොවි සම්මාන....

April 19, 2015  

Bookmark and Share
2015 සරු බිම ගොවි පුරවැසි සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් අද (19) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. දිවයින පුරා විසිරි සිටින එළවලූ සහ කිරි නිෂ්පාදන ගොවින් 18 දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය. අමාත්‍ය දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජෙකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්විය.

ඡායා රූ - ජනපති මාධ්‍ය ඒකකය.