ලාංකිකයින් රට පැටවීමේ ජාවාරම්කරුවන් 18ක් මාට්ටු
May 23, 2013 11:07 am
ශ්‍රී ලාංකිකයින් නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයට ගෙනයාමේ ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එංගලන්තයේ සහ ප්‍රංශයේ සිදුකළ වැටලීම්වලින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 11 දෙනෙකු එංගලන්ත ජාතිකයින් සහ 7 දෙනෙකු ප්‍රංශ ජාතිකයින් බව සඳහන්ය.
ඔවුන් සතුව තිබී පරිගණක සහ ව්‍යාජ ලිපි ලේඛන රැසක් පොලීසිය විසින් සොයාගෙන ඇත.