බසයක් පෙරළී 15ට තුවාලයි
May 23, 2013 09:11 am
වැලිමඩ බලගල ප්‍රදේශයේදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (23) උදෑසන 6.30ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර අනතුරට ලක්ව ඇත්තේ පන්නලවෙල සිට වැලිමඩ දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයකි.
තුවාලකරුවන් වැලිමඩ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය කියයි.