කාමරය තුළ එල්ලී මැරිලා
May 23, 2013 08:37 am
බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙකි.
නිවසේ කාමරයකදී ගෙල වැලලාගෙන මොහු සියදිවි හානිකර ගෙන ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කළේය.
මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතය.