එළවළු යයි කියා ගංජා ඇදලා - කිලෝ 27 ක් දැලේ
May 22, 2013 03:03 pm
තණමල්විල ප්‍රදේශයේ සිට කොළඹට ගංජා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තිදෙනෙකු පෑලියගොඩ දිසා දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අද අලුයම සිදුකරන ලද වැටලීමකදී එළවළු ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රවාහනය කළ ගංජා කිලෝ ග්‍රෑම් 27ක් පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්ය.
සැකකරුවන් අද (22) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.