පොදු අපේක්ෂකයා එළියට බැස්ස වගයි..!

පොදු අපේක්ෂකයා එළියට බැස්ස වගයි..!

November 21, 2014  

Bookmark and Share
“සුපිරිසිදු නායකත්වයක්-මෛත්‍රී පාලනයක්“ යන තේමාවෙන් යුතුව එළඹෙන ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස සන්ධාන රජයේ සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා තරඟ කරනු ලබයි. එය නිලවශයෙන් දැනුම්දීම සඳහා අද (21) කොළඹ නව නගරශාලාවේ පැවති මාධ්‍ය හමුව මෙහි දැක්වෙයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියද මෙම අවස්ථාවට එක්ව සිටියාය.

ඡායා රූ- චමින්ද කුමාර ගමගේ