රටේ අනාගතය ඔබයි..!

රටේ අනාගතය ඔබයි..!

July 28, 2014  

Bookmark and Share
දුෂ්කර,අතිදුෂ්කර හා හුදකලා පාසල් සිසු දරුවන් සඳහා පාවහන් සහ අතිරේක නිල ඇඳුම් කට්ටලයක් ලබාදීමේ ජාතික මහෝත්සවයක් අද(28) කොළඹ,බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. මේ එකී අවස්ථාවයි.

ඡායා රූ-සුදත් සිල්වා