Sri Lanka
May 23, 2013  03:43:AM

තැපැල් දුම්රියටත් අයෙකු බිලි

September 21, 2012  09:17 am

Bookmark and Share
හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේ පදික සංඥා කණුව අසල දී දුම්රියක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.

ඊයේ (20) රාත්‍රී බදුල්ල - කොළඹ තැපැල් දුම්රියේ ගැටුණු අදාළ පුද්ගලයා හපුතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බව පොලීසිය පැවසීය.

මිය ගිය පුද්ගලයා බෙලිහුල්ඔය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන තිබේ.

Share this article with a friend

Provide your friends' Email address (Multiple email addresses can be separated with a comma and
should not contain any in between spaces.)

Recepient(s)  Your Name 

Most Viewed video Stories

Copyright © 2012/13 Ada Derana. All rights reserved. Solution by Fortunaglobal.