වෙඩි තැබීමකින් අයෙකු මරුට

September 18, 2012   09:30 am

බිංගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (18) අලුයම 2.30 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි වාර්තා වේ.

වෙඩි තැබීමෙන් මෙලෙස මිය ගොස් ඇත්තේ 27 හැවිරිදි වියේ පසුවූ අයෙකි.