ප්‍රේමයෙන් පැරදී 13 හැවිරිදි දැරිය ළිඳට පනියි
June 11, 2012 04:17 pm
ගොකරැල්ල , මඩහපොළ , අඹගහලන්ද වලව්ව අසළ ප්‍රදේශයේ දී 13 හැවිරිදි දැරියක ළිඳකට පැන සියදිවි හානිකරගෙන තිබේ.
ප්‍රේම සබඳතාවක් මත ඇති වූ ඇති වූ සිත් තැවුලක් හේතුවෙන් මරණය සිදුකරගෙන ඇති බව ගොකරැල්ල පොලිසිය සඳහන් කරයි.
මෘත ශරීරය දැනට පොල්ගොල්ල රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය මෙතෙක් අවසන් වී නොමැති අතර ගොකරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.