අනියම් පෙම් ආරාවුලක් හේතුවෙන් කෙනෙක් එල්ලී මැරෙයි
May 16, 2012 04:14 pm
වත්තල, ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබේ.
වත්තල ප්‍රදේශයේ පාසලක් අසල පාළු ඉඩමක ගසක එල්ලී මෙම පුද්ගලයා ගෙල වැලලාගෙන ඇති බව වත්තල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මට්ටක්කුලිය, කදිරාණවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
අදාළ පුද්ගලයා සිය අනියම් බිරිඳ සමග ඇතිවූ ආරාවුලක් හේතුවෙන් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.
වත්තල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.