කාසියක් වැටෙනතුරු..!
May 16, 2012 11:40 am
එදිනෙදා ජීවත්වීමේ අසීරුව පිළිබඳ බොහෝදෙනා මැසිවිලි නඟති.අතපය නිරෝගී වුවද වියදම් අධිකවීම නිසා අතමිට හිඟවීම ඊට
හේතුවයි.රෝද පුටුවේ ජීවිකාව ගෙන යන අනුනට අතපාන ආබාධිත අසරණ මිනිසුන්ට අත්ව ඇති ඉරණම ඊටත් වඩා
ඛේදජනකය.මන්දයත් කාසියක් හෝ නෝට්ටුවක් දිගු කර යන පිරිස එන්න එන්නටම අඩුවන බැවිනි.මේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණය ඉදිරිපිටදී හමුවූ අයෙකි.
ඡායා රූ-මංජුල චරන්ත
ඡායා රූ-මංජුල චරන්ත
