ගංජා කිලෝ 26 ක් සමඟ අයෙක් අත්අඩංගුවට
May 16, 2012 10:25 am
තණමල්විල , දේවගිරිකන්ද ප්‍රදේශයේ දී ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
තණමල්විල පොලිසියේ නිලධාරීන් විසින් සිදු කළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන්ය.
මොහු ළඟ තිබී ගංජා කිලෝ 26 ක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු අද (16) වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
තණමල්විල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.