අනියම් පෙම මාරකයක් වී කාන්තාවක් මරු දකී
May 16, 2012 10:23 am
මීටීයාගොඩ , පෙම්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක ඝාතනය කොට තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි කාන්තාවක බව මීටීයාගොඩ පොලිසිය ප්‍රකාශ කරයි.
මිය ගිය කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය විසින් මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන ඇත.
සිද්ධියෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයේ පළාගොස් ඇති අතර මීටීයාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.