කුඩු තබාගෙන බඩු මාට්ටු
May 16, 2012 09:19 am
නාරාහේන්පිට , උද්‍යන පාර ප්‍රදේශයේ දී හෙරොයින් ළඟ තබා ගත් පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 5යි මිලි ග්‍රෑම් 29ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිසිය පවසයි.
මේ අතර නාරාහේන්පිට ප්‍රදේශයේ දී ද හෙරොයින් ළඟ තබා ගත් කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෙරොයින් ග්‍රෑම් 10යි මිලි ග්‍රෑම් 44ක් ඇය සතුව තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.
අදාළ සැකකරු සහ සැකකාරිය අද මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.