ජීව අත්බෝම්බයක් සහ කඩු දෙකක් සමග සෙබළෙක් අත්අඩංගුවට
May 14, 2012 09:35 am
මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ කඩු දෙකක් ළඟ තබාගෙන සිටි හමුදා සෙබළෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් අනුව ගල්කිස්ස , හයිටෙරස් පාර ප්‍රදේශයේ දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
සැකකරු අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගල්කිස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.