වෙරළ ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා 4 ක් සඳහා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්
May 14, 2012 09:04 am
ලබන ජුනි මාසයේ චීනයේ පැවැත්වෙන ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා 4 ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කර වීමට කටයුතු කරන බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කර ඇත.
ආසියාතික වෙරළ ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ තුන්වන වරටය.
මේ සඳහා ආසියානු කලාපයේ රටවල් 44 ක් සහභාගී වීමට නියමිත අතර මෙම ක්‍රීඩා උළෙලට ක්‍රීඩා 12 ක් ඇතුළත් කර තිබේ.
වෙරළ වොලිබෝල් , කබඩි , හෑන්බෝල් සහ සුළං ඔරු යන ක්‍රීඩා සඳහා පමණක් මෙවර ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත බව ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කරයි.