රැකව මාර්ගයේ අනතුරකින් අයෙක් මරුට
May 9, 2012 10:34 am
රන්න , රැකව මාර්ගයේ දී සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පෞද්ගලික බස් රථයක් සහ යතුරු පැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු රන්න රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි රන්න ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර හුංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.