සයුරෙන් එතෙර
ප්‍රංශයේ ජනාධිපති අසුන හොලන්ඩේටයි
May 7, 2012 08:14 am
ෆ්‍රැන්කොයිස් හොලන්ඩේ ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර තිබේ.
ජනාධිපතිවරණයෙන් 51.8% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ඔහු පැහැදිලි ජයග්‍රහණයක් හිමිකර ගෙන ඇති බව වාර්තා වේ.
හොලන්ඩේ සමාජවාදීයෙකු වන අතර 1980 දශකයේ දී ජනාධිපතිධුරයට පත්වූ ෆ්‍රැන්සොයිස් මිටරන්ඩ්ට පසුව සමාජවාදියෙකු ප්‍රංශයේ ජනාධිපතිධුරයට පත් වූ ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන්ය.
ඔහුගේ ප්‍රතිවාදියා වූ මෙතෙක් ප්‍රංශයේ ජනාධිපතිධූරය දැරූ නිකොලස් සාකෝසි 48 . 3% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරයි.