Hutch 3G ප‍්‍රචාරණ වැඩසටහන කොළඹදී දියත් වූ වගයි
April 30, 2012 02:27 pm
සැබවින්ම අධිවේගීවත් සුරක්ෂිත හා නව තාක්ෂණයෙන් පිරිපුන් Hutch 3G පහසුකම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ප‍්‍රචාරණ වැඩසටහනක් පසුගිය තෙදින තුළ (23/24/25) කොළඹ දිස්ති‍්‍රක්කයේදි Hutch ආයතනයේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මක කෙරුණි.
කොළඹ නගරයේ ප‍්‍රධාන වීදි ඔස්සේ ඩොංගල් අනුරුවක් පැළද සුවිශේෂී Hutch කබාය කින් සැරසී ගමන් ගත් එම යතුරුපැදි කරුවන් සැමදෙනාම විදහා දැක්වුයේ Hutch 3G සුපිරි අධිවේගී Internet පහසුකමින් සමන්විත බවයි.
මෙම ප‍්‍රචාරණ වැඩසහන පැවැත්වු දිනයන්හි යතුරුපැදි ප‍්‍රවර්ධන කටයුත්ත සිදුවන ස්ථානය හා ඒ සඳහා සහභාගිවී සිටින යතුරුපැදි ධාවකයින් සංඛ්‍යාව SMS කිරීමෙන් නොමිලේ Hutch 3G ඩොංගල් දිනාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදාකරදී තිබීමද සුවිශේෂී කාර්යයකි.
මීට අමතරව මෙම නවතම ප‍්‍රචාරණ වැඩසටහනේ තවත් අංගයක් ලෙස කොළඹ නගරයේ ප‍්‍රධාන මංසන්ධි අසල Hutch 3G පිළිබදව පුවරු ප‍්‍රදර්ශනයක්ද පැවත්විණි.
Hutch යතුරුපැදි ප‍්‍රවර්ධන වැඩසටහනට සහභාගිවු අයෙකු අදහස් දක්වමින් කියා සිටියේ"අධිවේගි යතුරු පැදි භාවිතා කරමින් අපි මේ කි‍්‍රයාදාමය තුළින් පෙන්නුම් කරන්නේ Hutch 3G පහසුකමේ අධිවේගීභාවයයි මෙය අපට නව අත්දැකීමක්" ජංගම දුරකථන සේවාවන් සැපයුම්කරුවන් අතර කෙටි කාලයක් තුළ Hutch අන්තර්ජාල භාවිතාකරනන් සංඛ්‍යාව ඉහළ මට්ටමට ඔසවා තැබීමට Hutch 3G තුළින් හැකිවේය යන්න ඔහුගේ අපේක්ෂාවයි.
එමෙන්ම Hutch 3G පහසුකම මේ වන විටත් බස්නාහිර පළාතේ සියලුම නගර ආවරණය වන පරිදි හඳුන්වා දී අවසන්ය.